මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ගෝඩ් ෆාදර් ලෙස හඳුන් වන ශිරාන් බාසික් නැමැත්තාගේ පුතා වන නදීන් බාසික් ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරටට පැමිනීමේ දී කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයේ සිදුකල වැටලීමකදී රාජකාරී යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායෙ නිලධාරීයෙකු අනතුරට පත් කරමින් නදිෂ් බාසික් නැමැත්ත පලා ගොස් තිබුණි.
.jpeg)