ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන රාජකාරී ආවරණය කිරීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම විසින් මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.