ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු පත්කරන තුරු   ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරියව  තාවකාලිකව පත් කරනු ලැබුවා.

පසුගිය 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ක්‍රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්‍රාත් කාලය  නිමා වුණා.