කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම් දෙනවා.

පෙරහැර හෙට (26) රාත්‍රී 8 සිට වීථී සංචාරය කිරීමට නියමිතයි.

වැඩි විස්තර පහතින්,