Home ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ඇප තියයි oiphuyftc ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.ඒ එම පක්ෂයේ විධායක කමිටු සාමාජික ධර්මසිරි ලංකාපේලි මහතා විසිනි. Facebook Twitter