Home පොලිස් සැරයන්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට oiphuyftc අනුරාධපුරය ප්‍රදේශයේ රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ සේවය කළ සැරයන්වරයෙකු වෙඩිවැදීමෙන් මියගොස් තිබෙනවා මිය ගිය 55 හැවිරිදි සැරයන්වරයා අනුරාධපුර ප්‍රදේශයේම පදිංචිව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ. Facebook Twitter