ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එම ඝාතනය සම්බන්ධයෙන් 11 දෙනෙක් මේ වන විට අත්අඩංගුවේ පසුවනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ආ බවයි සඳහන් වන්නේ.